මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් තිබේ.

එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 65ක් වාර්තා වී ඇති බවත් එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් බවයි.

තවද පසුගිය ජූලි 31 වැනිදා සිට ඊයේ (22) දක්වා ගතවූ කාලය තුළ මැතිවරණ පැමිණිලි 836ක් වාර්තා වූ බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

You might also like

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *